english guru යනු සරල සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට,භාවිතයට හා හසුරුවාලීමට පුහුණු විය හැකි පූර්ණ ජංගම යෙදුමකි.
මෙයින් ඔබට මූලික දැනුම නොමැතිව පවා තුලින් නිවරැදිව හා පහසුවෙන් ඉංග්‍රීසි භාවිතය හා හැසිරවීම,කතාකිරීම පුහුණු කල හැක.
ඔබ කුමන වයසක,කුමන රැකියාවක නිරත වුවද ඕනෑම තැනක සිට ඉංග්‍රීසී ඉගෙනීමට පහසුම ක්‍රමය යි
.english guru සකසා ඇත්තේ සාම්ප්‍රදායක ක්‍රම වලින් මිදී නවීන විද්‍යාත්මක ලෙස ඔබට පහසුවෙන් ඉංග්‍රීසි ග්‍රහනය කරගැනීමට පහසු වන ලෙසය
.english guru තුලින් ඔබට ඉංග්‍රීසි කතා කිරීම,ව්‍යාකරණ,ලිවීම පුහුණු කල හැකිවාක් සේම දැනුම වැඩි කර ගැනීමට English guru library පහසුකමද එක් කර ඇත
සිංහල භාෂාවෙන්ම ඉදිරිපත් කරන ඉංග්‍රීසි පාඩම් මාලා රැසක් තිබීම
ඔබ කුමන රැකියාවක් කරත්,පාසල් යන අයෙකු වුවත් ඕනෑම වයසක පුද්ගලයෙකුට තේරුම් ගත හැකි ලෙස පාඩම් මාලා ඉදිරිපත් කර තිබීම
0 comments: