ENGLISH GURU වෙත සාදරයෙන් පිලිගනිමු ඉංග්‍රීසි යනු අද ලෝකයේ ඉහලට යෑමට අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වී හමාරය.අද වන විට රැකියා ක්‍රේෂත්‍රයට,...

ENGLISH GURU වෙත සාදරයෙන් පිලිගනිමු


ඉංග්‍රීසි යනු අද ලෝකයේ ඉහලට යෑමට අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වී හමාරය.අද වන විට රැකියා ක්‍රේෂත්‍රයට,අධ්‍යාපන වශයෙන් ගත්විට ඉංග්‍රීසි අපට නැතිවම බැරිය.නමුත් අද පාසල් කාලයේ සිටම බොහෝ දෙනෙක්ට ඉංග්‍රීසි නීරස වී ඇත්තේ සාම්ප්‍රදායික ඉගෙනීම් රටාව නිසාය.පාසල් යන සිසුන්ගේ සිටම රැකියා කරන බොහෝ දෙනෙක් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට පෙලඹී සිටී.නමුත් කාර්යබහුල ජීවන රටාව සමග බොහෝ දෙනෙක් ඉංග්‍රීසිී ඉගෙන ගැනීමට කාලය වෙන්කරගත නොහැකි තත්වයක් වී ඇත.එබැවින් ENGLISH GURU අපි ඔබට ඕනෑම තැනක සිට,ඔබගේ ජංගම දූරකතයෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගැනිමේ ඇන්ඩ්‍රොයිඩ් ‍යෙදුමක් හදුන්වා දී ඇත.ඉංග්‍රීසි පිලිබදව මූලික දැනීමක් නොමැති අයෙක්ට පවා මුල සිටම සරල ලෙස ඉගෙනගැනීමට ENGLISH GURU APP එක තුලින් හැක.අපගේ අරමුණ දැනුමින් සන්නද්ධ දියුණු වන ලෝකය සමග ඉදිරියට යන සාර්ථක පුද්ගයෙක් බවට ඔබව පත් කිරීමයි.ඉංග්‍රීසි ඉගෙනුමට සාර්තක ලෙස ඩිජිටල් විසදුමක් ගෙන ඒමට කැප වූ අප ඉදිරියටත් සාර්ථක හා වැඩිදියුණු කල පාඩම් මාලා,ඉංග්‍රීසි ග්‍රහනය කර ගැනීමට මනෝවිද්‍යානුකූලව ඉගෙනුම් අභ්‍යාස ගෙන එමින් තවත් ඔබට විශ්වාසනීය හා ගුණාත්මක බවින් ඉහල කාර්යක්ෂම සේවාවක් ගෙන ඒමට අප කැපවී සිටිමු.

පිවිසෙන්න අපේ බ්ලොග් පිටුව :- ENGLISHGURU.BLOG

අපගේ FACEBOOK පිටුව:-ENGLISHGURU/FACEBOOK

EMAIL:-www.englishguruask@yahoo.com




0 comments: