ඉංග්‍රීසි කතා කිරීම අපි හැමෝගේම සිහිනයක්.ඉතින් ගොඩක් අය හිතනවා ඉංග්‍රීසි කතා කරන්න මට බෑ,මං දන්නේ නෑ,මට වැරදෙයි වගේ අපි ඉංග්‍රීසි ඉගෙන ගන්...

ඉංග්‍රීසි කතා කිරීම අපි හැමෝගේම සිහිනයක්.ඉතින් ගොඩක් අය හිතනවා ඉංග්‍රීසි කතා කරන්න මට බෑ,මං දන්නේ නෑ,මට වැරදෙයි වගේ අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න එක වලක්වන්න මොකක් හරි හේතුවක් අපි විසින්ම හදා ගන්නවා.ඒවගේම අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න කොට ව්‍යාකරණ වගේ අල්ලගෙන ඉංග්‍රීසි ඉගෙනගන්න එක අපිම එපා කරගන්නවා

ඉතින් ගොඩක් අය කරන්නේ පොත් ගොඩක් තියාගෙන ඉංග්‍රීසි ඉගෙන ගන්න එක.නමුත් අපිට තේරෙනවා මේ ක්‍රමය හරි යන්නේ නෑ කියලා.අපි ආයෙමත් අර වැරැදදම කර කර ''මට ඉංග්‍රීසි බෑ'' කිය කිය ගොඩක් අය ලතවෙනවා.ඒකට අපි කරන්න ඕන සාම්ප්‍රදායික ක්‍රම වලින් මිදිලා නවීන ක්‍රමයකට ඉගෙන ගන්න ට්‍රයි කරන එක.අද අපි බැලුවොත් පෝන් එකක්,ටැබ් එකක් හරි නැති කෙනෙක් හොයාගන්නත් අමාරුයි.ගොඩක් අය ලග මිල අධික පෝන් තිබුනත් ඒවාගෙන් හරියට වැඩක් ගන්න අය ඉන්නේ කීයෙන් කී දෙනාද.එක්කෝ FB එකේ නැත්නම් INSTA එකේ හරි කාලය ගෙවනවා. YOUTUBE නම් හොදයි,හැබැයි වල්පල් බලන්නේ නැතුව අධ්‍යාපනික දෙයක් හරි දැනුම දෙන දෙයක් බලනවනම්.ඉතින් අපි හදුන්වලා දෙනවා english guru මොබයිල් ඇප් එක .ඔයා දන්න සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න කියාපු ඇප් එක.ඔයා ඉංග්‍රීසි ගැන් මෙලෝ දෙයක් දන්නැති වුනත් මුල ඉදලාම ඉගෙන ගන්න පුලුවන් මේකෙන්.ඒ විතරක් නෙවෙයි මුල ඉදලාම ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න පාඩම් මාලා සේරම තියෙනවා.මේක හදලා තියෙන්නේ ඉංග්‍රීසි දැනුම නැති කෙනෙක්ට වුනත් බලලා ස්ව්‍යංඅධ්‍යනයෙන් ඉගෙන ගන්න පුලුවන් විදියට.ඒ වගේම කතා කරන්න පුරුදු කරන දෙබස්,වාක්‍ය ඛන්ඩ ගොඩක් තියෙනවා.විය්‍යාකරණ කොටසුත් අඩංගු වෙනව.මේක බලන ඔයා රැකියාවක් කරන,නැත්නම් කාර්‍යබහුල කෙනෙක් වෙන්න පුලුවන්.ඔයාට අමතර කාලයක් ඉංග්‍රීසි ඉගෙන ගන්න වැය කරන්න ඕන වෙන්නේ නෑ.මේක ලබා දෙන්නේ සාදාරණ මුදකලට දවසට රු.4 ක් වගේ.ඇත්තටම අපි ඉංග්‍රීසි පන්ති වලට,පාඨමාලා වලට වැය කරන මුදලත් එක්ක ඔයාට අවුරුද්දටම යන්නේ 1140 වගේ බොහොම පුංචි ගාණක්.ලොකු ලොකු ගණන් දීලා පන්ති ගිහිල්ලා,අපි කාලය,මහන්සිය කැප කරලා ඉංග්‍රීසි ඉගෙන ගත්තත් අවසානයේ කිසිම ප්‍රතිපලයක් නැති වෙන අවස්තා ගොඩයි.මේකට හේතුවත් අපි පන්තියේදි උගන්නවන සීමාවට කොටුවෙලා ඉන්න එක.අපි කරන්නේ එකේ උගන්න්වන එක හැමදාම පාඩම් කරන එක.ඒ හින්දා අපි ඉංග්‍රීසි කතා කරන්න ගියත් යම් තැනකදී හිර වෙනවා.ඒ හින්දා කම්මැලි නැතුව ඉංග්‍රීසි වචන 10 ක් පාඩම් කරත් මාසයට වචන 300ක් නේද.ඉංග්‍රීසි භාවිතයට වචන ගොඩක් වැදගත්.අපි english guru එකෙන් දවසට වචන 10 එවනවා.තව ඉංග්‍රීසි පාඩමක් සරලව.දවසින් දවස වෙනස් පාඩම්,වචන ආදී විෂය කරුණු ඔයාගේ පෝන් එකට එනවා.මේකෙන් වෙන්නේ ඔයාව නොදැනීම ඉංග්‍රීසි සදහා හුරු වෙන එක.ඉතින් ස්මාර්ට් විදියට ඉංග්‍රීසි ඉගෙන ගන්න දැන්ම ඔයාගේ පෝන් එකට english guru ඇප් එක Downlod කරගන්න.මේක Android playstore වලට විතරයි තාම දීලා තියෙන්නේ.ඉදිරියට අපි Apple store වලටත් දෙන්න බලාපොරොත්තු වෙනව.ඒවගේම මේක දැනට dialog පාරිභෝගිකයන්ට විතරයි Acsess කරන්න පුලුවන්.ඉක්මන්ට අනික් සේවා වලටත් මේක ලබාදෙන්න බලාපොරොත්තු වෙනව.ඉතින් දැන්ම ගිහින් english guru ඇප් එක Downlod කරන්න වගේම මේ ඇප් එක ගැන ශ්‍රී ලාංකිකයෙක් විදියට හොද Rate එකක් දීලා ඔයාගේ අදහස Comment කරලා අපිව දිරිමත් කරන්න.ඉතින් මේ ඇප් එක ගැන අදහස්,යෝජනා,චෝදනා වගේම මේක තව දියුණු කරන්න ඔයාගෙ අදහස් කියන්න.ඒවාගේම මේකේ පාඩම් වල අඩුපාඩු තිබුනොත්,වැරදි තැන් අපට කියන්න.මෙන්න අපේ Email එක.ඒවාගේම අපේ Facebook පිටුවටත් like කරන්න

පිවිසෙන්න අපේ බ්ලොග් පිටුව :- ENGLISHGURU.BLOG
අපගේ FACEBOOK පිටුව:-ENGLISHGURU/FACEBOOK

EMAIL:-www.englishguruask@yahoo.com

0 comments: